අප ගැන About Us

General Knowledgeඅප ගැන…

ශ්‍රි ලංකාවේ රජයේ තරඟ විභාග සහ වෘත්තීය විභාග ගනණාවක සාමාන්‍ය දැනිම ප්‍රශ්ණ පත්‍රයක් ඇතුළත් වේ. මෙම ප්‍රශ්ණ පත්‍රය බොහෝදුරට ආර්ථික, දේශපාලන, සංස්කෘතික, සාමාජයීය, විද්‍යාත්මක, ක්‍රීඩා, අධ්‍යාපන සහ භුගෝලය ආදි විෂය කේෂත්‍රයන්ගෙන් හා කාලීන තොරතුරු වලින් සකස් වේ. සාමාන්‍ය දැනීමට අදාළ පසුගිය විභාග ගැටළු සහ නවීනතම තොරතුරු මෙම වෙබ් අඩවියේ පළ කෙරේ. නිතිපතා මෙය පරිශිලනය කිරිම ඔබේ විභාග ජයග්‍රහණයට උපකාර වේ.

එමෙන්ම ජාතික පාසල් ගුරු තරඟ විභාගය සහ පළාත් උපාධි ගුරු තරග විභාග  සඳහා ගුරු කේෂත්‍රයේ සාමාන්‍ය දැනීම ප්‍රශ්ණ පත්‍රයක් අඩංගු වේ.  එම ප්‍රශ්ණ පත්‍රයට අදාළවන ගුරු කේෂත්‍රය, අධ්‍යාපන නවීකරණ, අධ්‍යාපන ප්‍රවණතා වැනි අධ්‍යාපන සාමාන්‍ය දැනිම / ගුරු සාමාන්‍ය දැනුම පසුගිය විභාග ප්‍රශ්න හා අළුත්ම කරුණු මෙහි පළවේ.

(Education general knowledge/Teaching general knowledge from past papers and newest facts for Sri lanka’s government national school and provincial graduate teaching exam paper in sinhala medium.)

Advertisements
search previous next tag category expand menu location phone mail time cart zoom edit close