නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සහ විවෘත විශ්ව විද්‍යාල නිති උපාධි ඇතුළත්විමේ විබාගය සාමාන්‍ය දැනීම

General Knowledge law entrance & Open University LLB Sri lankaGeneral knowledge for law college entrance examination and Open university LLB degree admission exam Sri Lanka.

  1. එංගලන්තයේ ප්‍රථම කාන්තා අගමැතිනිය – මාග්‍රට් තැචර්
  2. ශ්‍රි ලංකා පොලිසිය මෑතකදි සැමරු සංවත්සරය – 150 වැනි
  3. මිනිසා දේශපාලන සත්ත්වයකු බව ප්‍රකාශ කළ දාර්ශනිකයා – ඇරිස්ටෝටල්
  4. අන්තිම කැමති පත්‍රයක් රහිතව යමකු මියගිය විට අධිකරණය මඟින් පත්කරන පුද්ගලයා – අද්මිනිස්ත්‍රාතකරු
  5. ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව ළමයකු ලෙස හඳුන්වන වයස – අවුරුදු 18
  6. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ – වසර 4 ක් හා මාස 6 කට පසුව
  7. G7 රටවල් – ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය
  8. පළාත් ආණ්ඩුකාරවරයකුගේ ධුර කාලය – අවුරුදු 5
  9. ශ්‍රි ලංකාවේ ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව – 1972 ආන්ඩුක්‍රම වයවස්තාව
  10. මානව හිමිකම් සම්බන්ධ නඩුවක් පැවැරිමේ කාලසීමාව – මාස 1
  11. 2020 ඔලිම්පික් තරඟාවලිය පැවැත්වෙන රට – ජපානය, ටෝකියෝ
  12. ඉන්දීයවේ වත්මන් ජනපති – රාම්නාත් කෝවින්ද්
  13. මැග්නා කාර්ටා ගිවිසුම අයත් වන කේෂත්‍රය – මානව හිමිකම්
  14. 2016 දි ලංකාවෙන් තුරන් කළ රෝගය ලෙස එ.ජා.අ. මඟින් සහතික කළේ – මැලේරියාව
  15. Interpol හි අර්ථය – International Criminal Police Organization (ජාත්‍යන්තර අපරාධ පොලිසිය)
  16. විශේෂ ජුරි සභාවක සාමාජිකයින් ගණන – 7
  17. ශ්‍රි ලංකාවේ නිල නාමය – ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජය (The Democratic Socialist Republic of Sri Lanka)
  18. ලංකාවේ සිටි අවසාන බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා – සර් හෙන්රි මන්ක් මේසන් මුවර්
  19. 2017 ඔස්කාර් සම්මාන උළෙලදි හොඳම චිත්‍රපටිය ලෙස සම්මාන ලැබුයේ – මුන්ලයිට් චිත්‍රපටිය
  20. චීනයේ භාවිතා කරන මුදල් වර්ගය – රෙමින්බි (යුවාන්)
  21. 2017 ලොච ප්‍රීතිමත්ම රට – නෝර්වේ
  22. නොබෙල් ත්‍යාගය මුලින්ම පිරිනැමු වර්ෂය – 1901
  23. ඉලෙක්ට්‍රොනික තැපැල (Email) සොයාගත්තේ – රේ ටොම්ලින්සන්
  24. පැසිපන්දු ක්‍රීඩාවේ එක පිළකටසිටින ක්‍රීඩකයින් ගණන – 5
  25. සිම්බාබ්වේ නව ජනපති – එමර්සන් මනන්ගාවා
Advertisements
search previous next tag category expand menu location phone mail time cart zoom edit close