කාලීන සාමාන්‍ය දැනුම General Knowledge 05

සාමාන්‍ය දැනුම General Knowledge

  1. 2017 ජුනි මස ඇමෙරිකාව ඉවත් වු පරිසර සම්මුතිය – පැරිස් දේශගුණික සම්මුතිය
  2. ශ්‍රි ලංකාවේ වර්තමාන (2017) නීතිපති – ජයන්ත ජයසූරිය
  3. ශ්‍රි ලංකාවේ වර්තමාන (2017) අගවිනිසුරු – ප්‍රියසාත් ඩෙප්
  4. නීති විද්‍යාලයේ වර්තමාන (2017) විදුහල්පතිනිය – ඉන්දිරා සමරසිංහ
  5. වත්මන් ප්‍රංශ ජනාධිපති එම්මනුවෙල් මැක්‍රෝන්ගේ දේශපාලන පක්ෂය – එන් මාෂේ
  6. හොංකොං නව ප්‍රධාන විධායකවරිය – කැරී ලැම්
  7. ඊජිප්තු ජනපති – අබ්දුල් ෆටා අල් සිසි
  8. ඉක්වදොර ජනාධිපති – ලෙනින් මොරේනො
  9. චිලි රටේ ඇටකාමා කාන්තාරයේ ඉදිවෙමින් පවතින ලොව විශාලතම ආලෝක දුරේක්ෂය – ඊ.එල්.ටි (Extremely Large Telescope)
  10. රොබෝවරයකු සේවයට බඳවාගත් ලොව ප්‍රථම පොලිසිය – ඩුබායි
  11. ලොව කුඩාම ජනරජය – නාවුරු
  12. 2017 මැයි මස පත්වු නව ඉරාන ජනපති – හසන් රව්හානි
  13. 2017 මැයි මස “එක තීරයක් – එක මාවතක්” සමුළුව පැවැතියේ – චීනයේ, බීජිං
  14. ඊඩීස් ඊජිප්ටි මදුරුවා විසින් ව්‍යාප්ත වන රෝග – ඩෙංගු, සිකා, චිකන්ගුන්යා
  15. තායිලන්තයේ වත්මන් (2017) රජු – මහා වජිරලොන්කෝන්
  16. 2017 අප්‍රේල් සිට බිට්කොයින් නීත්‍යානුකූල මුදල් ඒකකයක් ලෙස පිළිගත් රට – ජපානය
  17. නොබෙල් සාම ත්‍යාගය දිනු ලාබාලතම පුද්ගලයා – මලාලා යුසෆ්සායි (2014 වයස 17)
  18. ජාත්‍යන්තර සමුපකාර දිනය – ජුලි 1 (පළමු සෙනසුරාදා)
  19. 2017 මැයි 31 ලෝක දුම්කොළ විරෝධි දිනයේ තේමාව – Tobacco – a threat to development
  20. උමා ඔය ව්‍යාපෘතිය සඳහා ආධාර කළ රට – ඉරානය
Advertisements
search previous next tag category expand menu location phone mail time cart zoom edit close