කාලින සාමාන්‍ය දැනීම General Knowledge 04

කාලින සාමාන්‍ය දැනීම General Knowledge(රාජ්‍ය තරඟ විභාග සහ අ.පො.ස. උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා වැදගත් වේ. Important for government competitive exams and G.C.E. advanced level common general test.)

1. නේපාල අගමැති – ශෙර් බහදුර් ඩෙඋබා
2. 2020 දි ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන රට – ජපානය
3. කටාර් මුදල් ඒකකය – කටාර් රියාල්
4. ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි – සුන්දර් පිච්චෙයි
5. ජාතික පුස්තකාලය ආරම්භ කළ වසර – 1990
6. ලොව 8 වන මහද්වීපය – සීලැන්ඩියා
7. වර්තමාන ලෝක හෙවිවෙයිට් බොක්සින් ශුරයා – ඇන්තනි ජොෂුආ
8. මාලදිවයින් ජනපති – අබ්දුල්ලා යමීන්
9. නව වෛද්‍යපීඨ ඇරඹීමට යෝජිත ලංකාවේ විශ්වවිද්‍යාල – මොර‍ටුව හා සබරගමුව
10.තුර්කි අගනුවර – අන්කාරා (ඉස්තාන්බුල් – පැරණි)
11. මෙරට ප්‍රථම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා – ෆෙඩ්‍රික් නෝර්ත්
12. එංගලන්තයේ පැවැති 2017 අයි.සී.සී. ක්‍රිකට් ශූරතාව දිනාගත් රට – පකිස්ථානය
13. පිලිපීන ජනපති – රොඩ්‍රිගෝ ඩුටර්ටේ
14. මොරගහකන්ද වේල්ල ඉදිකර ඇත්තේ – අඹන් ගඟ හරස් කර
15. ජාත්‍යන්තර යෝගා දිනය – ජුනි 21

Advertisements
search previous next tag category expand menu location phone mail time cart zoom edit close