පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් – පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ්
- බ්‍රිතාන්‍ය අගමැතිනි – තෙරේසා මේ
- 2017 ජුනි 08 පැවැති බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් තෙරේසා මේ ගේ කන්සර්වෙටිව් පක්ෂය ලබාගත් ආසන ගණන – මුළු ආසන 650 න් 318 ක්
- අයර්ලන්ත අගමැති – ලියෝ වරද්කාර්
- 2017 ජුනි මස කටාර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හළ රටවල් – සවුදි අරාබිය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, බහරේන්, ඊජිප්තුව, ලෙබනනය, යේමනය, මාලදිවයින, මොරිටේනියාව
- ලොව වැඩිම ඒකපුද්ගල ආදායම ඇති රට – කටාරය (එ.ජ.ඩො. 127,000)
- දකුණු කොරියානු ජනපති – මුන් ජේ-ඉන්
- බිට්කොයින් යනු – ඩිජිටල් මුදල් ඒකකයකි.
- 2017 ජුනි 05 ලෝක පරිසර දින තේමාව – සොබාදහම හා බැදුණු ජනතාවක්
- 2017 මැයි මස රටවල් රැසකට බලපෑ පරිගණක වයිරස මෘදුකාංග වර්ගය හා නම – රැන්සම්වෙයා (ransomware) – වොන්නක්‍රයි (Wanna-cry)
- සුර්යයාගේ බර ඒකකයක් ලෙස ගෙන සකසා ඇති “සුර්ය ස්කන්ධ” 1ක බර – 1.989 x 10^30 (දහයේ තිස්වන බලය) කිලෝග්‍රෑම්
- 2022 දි ලෝක පාපන්දු කුසලානය පැවැත්වෙන රට – කටාරය
- ආසියාවේ පැරණිතම විශ්වවිද්‍යාලය – තක්ෂිලා (ක්‍රි.පු. 700)
- 2017 වසර – එක්සත් ජාතින්ගේ ජගත් තිරසාර සංචාරක වසර
- 2020 ඔලිම්පික් ක්‍රීඩා පැවැත්වෙන්නේ – ටෝකියෝ, ජපානය
Advertisements