කාලීන සාමාන්‍ය දැනීම General Knowledge 03

  1. කාලීන සාමාන්‍ය දැනීම General Knowledgeපොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් – පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ්
  2. බ්‍රිතාන්‍ය අගමැතිනි – තෙරේසා මේ
  3. 2017 ජුනි 08 පැවැති බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් තෙරේසා මේ ගේ කන්සර්වෙටිව් පක්ෂය ලබාගත් ආසන ගණන – මුළු ආසන 650 න් 318 ක්
  4. අයර්ලන්ත අගමැති – ලියෝ වරද්කාර්
  5. 2017 ජුනි මස කටාර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හළ රටවල් – සවුදි අරාබිය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, බහරේන්, ඊජිප්තුව, ලෙබනනය, යේමනය, මාලදිවයින, මොරිටේනියාව
  6. ලොව වැඩිම ඒකපුද්ගල ආදායම ඇති රට – කටාරය (එ.ජ.ඩො. 127,000)
  7. දකුණු කොරියානු ජනපති – මුන් ජේ-ඉන්
  8. බිට්කොයින් යනු – ඩිජිටල් මුදල් ඒකකයකි.
  9. 2017 ජුනි 05 ලෝක පරිසර දින තේමාව – සොබාදහම හා බැදුණු ජනතාවක්
  10. 2017 මැයි මස රටවල් ‍රැසකට බලපෑ පරිගණක වයිරස මෘදුකාංග වර්ගය හා නම – ‍රැන්සම්වෙයා (ransomware) – වොන්නක්‍රයි (Wanna-cry)
  11. සුර්යයාගේ බර ඒකකයක් ලෙස ගෙන සකසා ඇති “සුර්ය ස්කන්ධ” 1ක බර – 1.989 x 10^30 (දහයේ තිස්වන බලය) කිලෝග්‍රෑම්
  12. 2022 දි ලෝක පාපන්දු කුසලානය පැවැත්වෙන රට – කටාරය
  13. ආසියාවේ පැරණිතම විශ්වවිද්‍යාලය – තක්ෂිලා (ක්‍රි.පු. 700)
  14. 2017 වසර – එක්සත් ජාතින්ගේ ජගත් තිරසාර සංචාරක වසර
  15. 2020 ඔලිම්පික් ක්‍රීඩා පැවැත්වෙන්නේ – ටෝකියෝ, ජපානය
Advertisements
search previous next tag category expand menu location phone mail time cart zoom edit close