කාලින සාමාන්‍ය දැනුම General Knowledge 02

කාලීන සාමාන්‍ය දැනුම General Knowledge

  1. මෙවර හොඳම චිත්‍රපටය ලෙස ඔස්කාර් සම්මාන ලැබුයේමූන්ලයිට් චිත්‍රපටය
  2. අලුතින් බිහිවු ඉන්දියානු ප්‍රාන්තය – තෙලන්ගානා
  3. පසුගියදා බලයෙන් පහකළ දකුණු කොරියා ජනපති – පාර්ක් ග්වේන් හයි
  4. මෑතකදි කුණු කන්දක් නාය යාමෙන් මරණ සිදුවු විදෙස් නගරය –ඉතියෝපියා, අඩ්ඩිස් අබාබා
  5. බැලුන යොදා ගනිමින් අන්තර්ජාල පහසුකම් ලබාදෙන ගූගල් ව්‍යාපෘතිය – ගූගල් ලූන්
  6. පසුගියදා සිරගතවු තමිල්නාඩු මහාඇමති අපේක්ෂිකාව – ශෂිකලා නටරාජන්
  7. ඇමෙරිකාවේ 45වන ජනාධිපතිවරයා – ඩොනල්ඩ් ට්‍රම්ප්
  8. අලිබබා වෙබ් අඩවියේ හා සමාගමේ හිමිකරු – ජැක් මා
  9. 2017 මාර්තු 08 කාන්තා දින තේමාව – තුන්කල් දකින්නී – සවියෙන් දිනන්නී
  10. ශ්‍රි ලංකාවේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ගණන – 332
  11. ශ්‍රි ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන – 22
  12. ශ්‍රි ලංකාවේ වත්මන් ජනගහනය – 21,203,000
  13. පළාත් සභා පිහිටවු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය – 13 වන සංශෝධනය
  14. 2016 නොබෙල් සාම ත්‍යාගය දිනා ගන්නා ලද්දේ – ජුවාන් මැනුවෙල් සන්ටෝස් (කොළොම්බියා ජනාධිපති)
  15. ශ්‍රි ලංකාවේ භූමි ප්‍රමාණය – ව.කි. 65,610

 

Advertisements
search previous next tag category expand menu location phone mail time cart zoom edit close