කාලීන සාමාන්‍ය දැනීම General Knowledge 01

  1. GK General Knowledgeප්‍රංශ ජනාධිපති – එම්මානුවෙල් මැක්‍රෝන්
  2. උතුරු කොරියා ජනාධිපති – කිම් ජොන්ග් උන්
  3. ජපන් අගමැති – ෂින්සෝ අබේ
  4. විකිලීක්ස් ආරම්භ කරන ලද්දේ – ජුලියන් අසාන්ගේ
  5. දකුණු කොරියානු ආරක්ෂක මිසයිල පද්ධතිය හැඳින්වෙන නම – තාඩ්
  6. බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු හා කේඩ් මිඩ්ල්ටන් කුමරියගේ දියණිය – චාලට් කුමරිය
  7. ශ්‍රි ලංකා මහබැංකු අධිපති – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
  8. ඇමසන්.කොම් නිර්මාතෘ – ජෙෆ් බෙසොස්
  9. 2017 රාජ්‍ය නාට්‍ය උළලේ හොඳම නළුවා – ධර්මප්‍රිය ඩයස්
  10. මෑතකදි සොයාගත් සෞරග්‍රහ මණ්ඩලයට සමාන ග්‍රහලෝක පද්ධතිය – ට්‍රැපිස්ට් – 1
  11. බ්‍රිතාන්‍ය මීළඟ මහමැතිවරණය පැවැත්වෙන දිනය – ජුනි 08
  12. පුද්ගලයන් 239ක් සමඟ 2014 දි අතුරුදහන් වු මැලේසියනු ගුවන් යානය – එම්.එච්. 370
  13. ඇමෙරිකානු උප ජනාධිපති – මයික් පෙන්ස්
  14. ගව ඝාතනයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නීති පැනවු ඉන්දීය ප්‍රාන්තය – ගුජරාට් ප්‍රාන්තය
  15. පසුගියදා ඕස්ට්‍රේලියාව හරහා හමා ගිය සුළි කුණා‍ටුව – ඩෙබී
Advertisements
search previous next tag category expand menu location phone mail time cart zoom edit close